Rewire වෙතින්
ලංකාවට මුදල්
යවන්න.

නිවස මෙන් සැහැල්ලුවක් ඔබේ සිතට ලැබෙයි

Secure & Trusted
ආරක්ෂිතයි &
විශ්වාසයි
මුදල් යවන්න
ලොව පුරා
යුරෝපීය
ගිණුමක්
නොමිලේ
Mastercard
Support in Your Language
මව් භාෂාවෙන්
සහය

සරල පියවර 3 කින් ශ්‍රී ලංකාවට මුදල් යවන්න

How to use rewire

නොමිලේ
ගිණුමක්
විවෘත කරන්න

Rewire ගිණුමක් විවෘත කිරීම වේගවත්, නොමිලේ සහ පහසුය – ඔබේ විස්තර ඇතුළත් කරන්න, ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන්න, ඔබ මුදල් යැවීමට සියල්ල සූදානම් දැන්.

Rewire ගිණුමක් විවෘත කිරීම වේගවත්, නොමිලේ සහ පහසුය – ඔබේ විස්තර ඇතුළත් කරන්න, ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන්න, ඔබ මුදල් යැවීමට සියල්ල සූදානම් දැන්. 

How to use rewire

ශ්‍රී ලංකාවට
මුදල් යවන්න

ශ්‍රී ලංකාවට මුදල් යැවීම සඳහා අපි ආරක්ෂිත විකල්ප කිහිපයක් ඉදිරිපත් කරමු: බැංකුව හරහා මුදල් හුවමාරුව , ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ්, ක්ෂණික, අඩු වියදම්… ඔබට වඩාත් සුදුසු ඕනෑම දෙයක්. අවසාන පියවර වනුයේ ඔබේ වැටුප් පිටපත් එකතු කිරීමයි

ශ්‍රී ලංකාවට මුදල් යැවීම සඳහා අපි ආරක්ෂිත විකල්ප කිහිපයක් ඉදිරිපත් කරමු: බැංකුව හරහා මුදල් හුවමාරුව , ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ්, ක්ෂණික, අඩු වියදම්… ඔබට වඩාත් සුදුසු ඕනෑම දෙයක්. අවසාන පියවර වනුයේ ඔබේ වැටුප් පිටපත් එකතු කිරීමයි

How to use rewire

එය
ක්‍රියාත්මකයි

එපමණයි! එක් ව්‍යාපාරික දිනයක් ඇතුලත ශ්‍රී ලන්කාවට මුදල් බැරවෙන අතර, සෑම පියවරක්ම ඔබට දැනුම්දීම් මගින් ඔබව යාවත්කාලීන කරයි.

එපමණයි! එක් ව්‍යාපාරික දිනයක් ඇතුලත ශ්‍රී ලන්කාවට මුදල් බැරවෙන අතර, සෑම පියවරක්ම ඔබට දැනුම්දීම් මගින් ඔබව යාවත්කාලීන කරයි.

Rewire ගිණුමක් විවෘත කරන්න

Rewire ගිණුමක් විවෘත කරන්නේ කෙසේද යන්න පිළිබඳ මෙම පියවරෙන් පියවර උපදෙස් බලන්න.

මනෝරි රන්සිකා
මනෝරි රන්සිකා
Rewire යනු අඩු සේවා ගාස්තුවක් යටතේ ශ්‍රී ලංකාවේ ඕනෑම බැංකුවකට ඉක්මනින් මුදල් යැවිය හැකි විශිෂ්ට මුදල් හුවමාරු පද්ධතියකි. මම එය ඉතා ඉහලින් නිර්දේශ කරමි.
මලී විතාරන
මලී විතාරන
මගේ නම මලී. ශ්‍රී ලංකාවේ හෙදියක් වන අතර, දැනට ඊශ්‍රායලයේ සාත්තු සේවිකාවක් ලෙස සේවය කරමින් සිටිමි. Rewire සමඟ මගේ පවුලට මුදල් යැවීම ගැන මම සෑහීමකට පත්වෙමි. එය වේගවත් හා පහසුයි.
සංගීත් ලියනගේ
සංගීත් ලියනගේ
මගේ නම සංගීත්. මම දිගු කාලයක සිට Rewire මගින් ලංකාවට මුදල් යවන්නෙමි. ඇත්තෙන්ම ඉතා උසස් කඩිනම් සේවයක් Rewire වෙතින් ලැබෙයි. මගේ යහලුවන්ටත් මෙම සේවය හදුන්වා දී තිබෙනවා.
Previous
Next

අපගේ සේවාවන්

නොමිලේඩෙබිට් Mastercard

ඔබගේ එදිනෙදා මිලදී ගැනීම් සහ ජාත්‍යන්තර මාර්ගගත සාප්පු සවාරි සරල කරන පරිපූර්ණ කාඩ්පතක්. Rewire මාස්ටර් කාඩ්පතක් ඇණවුම් කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර එයට වාර්ෂික ගාස්තු අවශ්‍ය නොවේ. එය ආකර්ශනීය විනිමය අනුපාත සඳහා ප්‍රවේශය සපයන අතර ඇදහිය නොහැකි තරම් අඩු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගාස්තු සමඟ මුදල් ආපසු ගැනීමට ඔබට ඉඩ සලසයි.

Rewire Online Banking

ශ්‍රී ලංකාවට මුදල් යැවීමට ඇති පහසුම ක්‍රමය

ශ්‍රී ලන්කාවේ ඕනෑම ගිණුමකට සෘජුවම මුදල් යවන්න. ඔබේ ආදරණීයයන්ට ක්ෂණිකව මුදල් ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ ඉහළ බැංකු වන ලංකා බැංකුව, සේලාන් බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව සහ තවත් බොහෝ බැංකුවලට මුදල් යවන්න. ඔබට ඉක්මනින්ම යවන්න අවශ්‍ය නැති නම්, අඩු වියදමින් මන්දගාමී සේවය ද ඇත. ඔබගේ අවශ්‍යතා කුමක් වුවත්, අපි ඔබව ආවරණය කර ඇත්තෙමු.

ඇගිලිතුඩෙන්පාලනය කරන්න

ඔබගේ ගිණුම කළමනාකරණය කරන්න, ශ්‍රී ලංකාවට මුදල් යවන්න, සහ ඔබගේ දුරකථනයෙන් වියදම් පාලනය කරන්න! අපගේ පරිශීලක-හිතකාමී Rewire ඔබේ ගනුදෙනු ඉතිහාසය, ලබන්නාගේ විස්තර සහ කාලීන යුරෝ / රුපියල් විනිමය අනුපාතයට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

Rewire App
Trusted&Secured

ඔබේ භාෂාවෙන් සහාය

Rewire සමඟ, ඔබට ක්ෂණිකව නොමිලේ අන්තර්ජාතික බැංකු සේවා සඳහා ප්‍රවේශය ලබා දෙන නොමිලේ IBAN ගිණුමක් ලැබේ. දැන් ඔබට ඔබේ වැටුප කෙලින්ම ඔබේ ගිණුමට තැන්පත් කළ හැකිය. මුදල් ලැබීම සහ ශ්‍රී ලංකාවට මුදල් යැවීම මීට පෙර කිසි විටෙක පහසු නොවීය.

යහළුවන් සමග හැම දෙයක්ම විනෝදජනකයි!

යහලුවන්ට
ආරාධනා
කරන්න

Rewire ගැන ඔබේ මිතුරන්ට පවසා ඔබේ ගිණුමට €20 ක මුදල් තෑගි වශයෙන් ආපසු ලබා ගන්න.

උපකාරක මධ්‍යස්ථානය | සතියකට දින 7 ක්

දුරකථනය, ඊමේල් හෝ කතාබස් හරහා සම්බන්ධ වන්න – ඔබට වඩාත් ගැලපෙන පිළිතුරක් ඕනෑම ගැටලුවකට.

සම්බන්දිත වේලාවන්

ඉරිදා-බ්‍රහස්පතින්දා

7:00 – 18:00

සිකුරාදා

7:00 – 13:00

සෙනසුරාදා

10:00 -18:00

(email

පමණයි)

(යුරෝප් වේලාවෙන්)

ගැටලු?
පිවිසෙන්න FAQ.